බොර තෙල් මිල පහළ ට…

0
76

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව එහි දැක්වෙයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here