“මට දැන් ගොඩාක් දුරට සුවයි” සිදු වූ අනතුර ගැන කාවිංග පෙරේරා පළමු වරට හෙළි කරයි.

0
70

කාවිංග පෙරේරා කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ නළුවෙක් සහ නිවේදකයෙක්. ඔහු ගැන පසුගියදා ලැබුන ආරංචි නම් එතරම් හොඳ නැහැ.දරුණු අනතුරකට ලක් වුනා කියලා තමයි ඔහු ගැන ලැබුන ආරංචිය වුනේ. කොහොම වුනත් හිරු ගොසිප් අපි ඒ ගැන දැනගන්න කාවිංගට කතා කලා. අපි කතා කරපු වෙලාවේ කාවිංග නම් කිව්වේ රූගත කිරිමකට යද්දි සිදු වුන සුළු අනතුරක් කියලයි.

“රූගත කිරීමකට යද්දී තමයි මම අනතුරකට ලක් වුණේ. ඒක සුළු අනතුරක්. ඉතින් දැන් ගොඩාක් දුරට සුවයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here