Fri. Jul 25th, 2025

මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බාලවයස්කාරිය නිකවැරැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. දූෂණය කළ පෙම්වතා 23 හැවිරිදි පීලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම බාලවයස්කාරියගේ මව කුඩා කාලයේදීම සිය පවුලෙන් වෙන් වී ඇති අතර දැරිය සිය මිත්තනියගෙ භාරකාරිතවය යටතේ හැදී වැඩී ඇති බවයි වාර්තා වන්නේ.

By Aloka