උණුසුම් පුවත් මැණික් හා ස්වර්ණාභරණ රට යවා ලංකාව ඩොලර් මිලියන 300ක් හොයයි. By Paththare Digital - September 2, 2023 0 65 පසුගිය මාස 08 තුළ මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. එම අධිකාරියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.