මීළඟට ශ්‍රී ලංකාවට එන ක්‍රිකට් කණ්ඩායම.

0
66

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

ඊට අදාළ තරග කාලසටහන නිකුත්කර තිබේ.

ඔවුන් පෙබරවාරි 02 වනදා සිට 21 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි.

ඒ කාලය තුළදී කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20/20 ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here