රැකියාව කරන ගමන් හිටගෙන නිදාගන්න පහසු යන්ත්‍රයක් එයි.

0
87

රැකියාව සිදුකරන කාලය අතරතුරදී කුඩා නින්දක් ලැබීමට හැකිනම්, රැකියාව ඵලදායිව සිදුකිරීමට හැකි බව ජපාන පර්යේෂකයින් පවසයි.

ඒ අනුව ජපානයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙසේ ආයතනය තුළ පහසුවෙන් නිදා ගත හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ.

මෙය නම් කර ඇත්තේ ‘ජිරාෆ් නැප්’ යන නමිනි.

ඒ අනුව මෙම යන්ත්‍රය තුළට ඇතුළු වී ජිරාෆ්ගේ හැඩයට සමාන හැඩයකින් සිරුර තබා ගනිමින් නිදා ගැනීමට හැකියාව ලබා දී තිබේ.

මෙහි හැඩය කුඩා දුරකථන කුටියක ප්‍රමාණයට සමාන බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here