උණුසුම් පුවත් ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි By Paththare ital - August 1, 2023 0 153 ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ජිවිතයෙන් සමුගෙන යද්දී 69වෙන් වයසේ පසු වුනා.