වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක්.

0
41

වට්ස්ඇප් සඳහා මෙටා සමාගම නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව වේ.

මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතී.

මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් පවසන්නේ මෙය ඉදිරියේදී ෆේස්බුක් මැසන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම යෙදුම් වෙතද ලබා දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here