ව්‍යවසායකයින්ට 2% ක පොලී සහන යටතේ ණය.

0
83

ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බවයි.

මේ වන විට රටේ සමස්ථ ජනග්‍රහණයෙන් 2.8%ක් ව්‍යවසායකයින් ලෙස හඳුනාගෙන තිබේ.

2028 වසර වන විට එම ප්‍රමාණය 10% දක්වා වර්ධනය කිරීම සිය ඉලක්කය බව අමාත්‍යවරයා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here