වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්.

0
74

ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටින බවයි.

කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here