උණුසුම් පුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි. By Paththare Digital - September 16, 2023 0 48 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.