හදිසියේම එළවලු මිල පහළට. නව මිල ගණන් මෙන්න.

පසුගිය සතියට සාපේක්ෂව අද (22) අලුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.
ඒ, අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල සටහන් වන්නේ මෙලෙසින්,
ගෝවා 350 – 380
ලීක්ස් 250 – 300
කැරට් 600 – 900
තක්කාලි 350 – 400
රාබු 70 – 80
කැකිරි 100 – 110
පිපිඤ්ඤා 60 – 65
වැටකොලු 300 – 320
බණ්ඩක්කා 250 – 300
පතෝල 250 – 300
කරවිල 300 – 350
වට්ටක්කා 90 – 100
වම්බටු 400 – 480
එල බටු 400 – 450
දඹල 320 – 350
මෑ කරල් 250 – 300
දෙහි 130 – 150
අමු මිරිස් 500 – 600
මාළු මිරිස් 700-750

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *