හොරණ දැරිය නිදාගෙන සිටියදි මි,යයයි.”දැරියගේ ඇඳුම් මාරුකරන්න හදලා..”

0
56

නිදාගෙන සිටි සිවු හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වැනි පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක්.

දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරයේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේ දී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය පවසනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here