උණුසුම් පුවත්විඩියෝ රුක්ෂාන් බෙල්ලන රෝහල්වල අලුත්ම තත්වය කියයි By Paththare Digital - August 27, 2023 0 55 කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු ඊයේ (26) මියයාම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.අද දින මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ පිළිබඳව අදහස් දැක්වුයේ මෙලෙසින්