Fri. Sep 20th, 2024

මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.

අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්‍රී කාලයේදී එම සිසුවා විසින් පෙම්වතියව ඇඳ යට සඟවා තබා සිට තිබේ.

ඇයට අවශ්‍ය ආහාර කාමරයටම ගෙනවිත් ලබා දී ඇති අතර එක් අවස්ථාවක හදිසියේම දිවා කාලයේ මව නිවසේ සිටියදී නිවසේ ඇති කරන ලද බල්ලා මෙම තරුණියව දැක කාමරයට පැන තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *