18 හැවිරිදි පෙම්වතා 22 හැවිරිදි පෙම්වතියව ඇද යට සගවා සිටියදී මාට්ටු වෙයි.

මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.

අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්‍රී කාලයේදී එම සිසුවා විසින් පෙම්වතියව ඇඳ යට සඟවා තබා සිට තිබේ.

ඇයට අවශ්‍ය ආහාර කාමරයටම ගෙනවිත් ලබා දී ඇති අතර එක් අවස්ථාවක හදිසියේම දිවා කාලයේ මව නිවසේ සිටියදී නිවසේ ඇති කරන ලද බල්ලා මෙම තරුණියව දැක කාමරයට පැන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *