2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට.

2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2023 උසස් පෙළ විභාගය ජනවාරි මස 4 දින සිට ජනවාරි 30 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව,

උසස් පෙළ විභාගය ජනවාරී මස පැවැත්වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසය තුළ පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *