Thu. Oct 24th, 2024

Month: August 2023

දිඹුලාගල පන්සලේ විදුලිය විසන්ධි කරයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරයි. මේ…

අලවතුගොඩ තරුණිය ඝා#තනයේ අභිරහස මාස 5 කට පසු හෙළි වෙයි – සැමියා අත්අඩංගුවට.

අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

රන් මිල තවත් උඩ නගී..

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය – රු.622,974.00 කැරට් 24 ග්‍රෑම්…

එච් අයි වී ආසාදිතයින් වාර්තාගත ලෙසින් ඉහළ යයි.

2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට…

යොවුන් සංචාරක රූ රැජන නෙළුනී දිවයිනට.

ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජන (Miss Teen Tourism) කිරුළ දිනූ නෙළුනී සෞන්දර්යා ඊයේ (23 වැනිදා) උදෑසන මෙරටට පැමිණියාය. රටවල් 20ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 වැනිදා සිට…

පුරප්පාඩු 32,000ක් – ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්.

උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති…

ලසිත් මාලිංගගේ ජිවීත කතාව රැගත් චිත්‍රපටය ලයිකා මොබයිල් හදයි.

Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ. මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම…

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත්…

ණය පොලී අනුපාත ගැන මහ බැංකුව සිය තීරණය දැනුම් දෙයි.

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00…

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද…