17 දෙනෙකුට ජිවිත අහිමි කල ඉදිකරමින් තිබෙන පාලම.
ඉන්දියාවේ මිසොරාම් ප්රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී…