Thu. Oct 24th, 2024

Month: August 2023

කොළඹ අලුත්ම සුපිරි හෝටල් 3ක් විවෘත කිරීමට සියල්ල සූදානම්.

කොළම ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන හෝටල් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සංචාරක…

කරුණාකරලා,ඇල්කොහොල්වල මිල අඩු කරන්න – ඇමති ඩයනා ගමගේ කියයි.

ලංකාව රජවරු එකසිය ගණනක් ද දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. එමෙන්ම නිධානයක් උඩ ඇවිදිමින් පැමිණ ගිය…

තවත් මාරාන්තික බැක්ටීරියාවක් පැතිර යයි.?

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ පැතිරීමේ අවදානමක් ඇති බවත් මෙය මෙනින්ගොකොකල් නැමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා.ඒ වෛරසය පිළිබඳව වැඩි විස්තර මෙන්න.

බොර තෙල් මිල අඩුවෙයි.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ…

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි. ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක්…

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට බලු කූඩුවේ ලෑල්ලකින් ප#හර දෙයි.

ඊයේ (21) තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙදින, කැකිරාව…

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක්…

උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි…

මෙරට උද්ධමනය තවත් පහළට යයි. අලුත්ම වාර්තාව මෙන්න.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක්…

දරුණු රිය අ#නතුරක් – මව සහ දියණිය එතනම අවසන් සුසුම් හෙලයි.

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,…