වෙන කෙනෙක් කසාද බදින්න බෑ කියා සිය දිවි න#සාගත් පෙම්වතියගේ දේහය ළඟට පෙම්වතා හොරෙන් ඇවිත් බෙල්ලේ රත්‍රං පළඳවලා.
ප්‍රේම සම්බන්ධයකට දෙමව්පියන් බලවත් සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් යාපනයේ තරුණියක් ගෙළ වැලලාගෙන මිය යාමෙන් පසුව ඇගේ පෙම්වතා තරුණියගේ නිවසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙළ පළදවන රත්තරන් තාලි…