වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්.
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන්…