විශ්වවිද්‍යාලයක් උණුසුම් වෙයි. සරසවි සිසුවියක් සැකසහිත ලෙස අවසන් ගමනේ.
සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත. අප වාර්තාකරු සඳහන් කළේ ඇය යාපනය…