Thu. Sep 19th, 2024

Month: August 2023

වසර 30ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කොළඹ නිවාස කුලිය මාසේට රුපියල් 1000 යි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිකර ඇති මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවසක මාසික කුලිය වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව හෙලිවී තිබේ. ජාතික විගනන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාව…

මේ රෝග ලක්ෂණ තිබුණොත් ඉක්මනින් රෝහලකට යන්න.

ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කළ මාස 8ක දරුවෙකු මිය ගොස් ඇත්තේ මෙනින්ගොකෝකල් ආසාදනයකින් ද යන්න සැකයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කළේ,…

මස්සිනා සමග එකතුවී පෙම්වතා ඝා,තනය කල ලාබාල පෙම්වතිය.ඝා,තනයට හේතුව හෙළිකරයි.

තම නිවසට පැමිණි පෙම්වතාව ඝා,තනය කල පුවතක් හේනමුල්ල රන්දිය නිවාස සංකීර්ණයෙන් අහන්න ලැබෙනවා..මෙම ඝා,තනය සිදුකර ඇත්තේ සිය පෙම්වතිය බවට තොරතුරු සොයාගනු ලැබුවා.ප්‍රදේශයක් කම්පාවට පත්කළ එම ඝා,තනයේ සුලමුල මෙන්න.

ලංකාවම අන්දමන්ද කරමින් අනුර කරපු කතාව

පරගැති පාලනය පරදන නිදහස් අරගලයේ නූතන කතිකාව” මැයෙන් (26) කොළඹ පදනම් ආයතනයේදී පැවති ජාතික භික්ෂු දින සමුළුව පැවතුනා මේ සදහා එහි ප්‍රධාන කතාවක් කරපු අනුර කුමාර දිසානායක මහතා එම කතාව…

හැමෝම බලන ‘කොඩි ගහ යට’ ගැන නදීෂා කියපු කතාව..

කොඩිගහයට කියන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් විකාශය වන ටෙලිනාට්‍යයක්. ජීවනී කියන්නේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ කැපී පෙනෙන චරිතයක්. ඒ එම චරිතය ප්‍රතිනිර්මාණය කරන රංගන ශිල්පිනිය නිසයි. ඒ…

අස්වැසුම ඇතුළු දීමනාව ලැබෙන දවස මෙන්න.

2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ…

ගාල්ලේ බන්ධනාගාර වෛරසය සමාජයට ගිහින් ද ? අටේ දැරියගේ මරණය ගැන සැකයක් එයි.

ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වූ ළදරු මරණයක මරණ පරීක්ෂණයේදී සැකයක් ඇති වී තිබේ. ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ…

අයිස්වලට ඇබ්බැහි වූ ළාබාල තරුණිය පෙම්වතා සහ මස්සිනාව අවසන් ගමන්ර යයි.

මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. එලෙස පැමිණි මධුශංකව…

හෘද්‍යාබාධවලට ලක්ව මිය යන්නේ කොරෝනා එන්නත ගත් අයද..?

හෘදයාබාධ හේතුවෙන් වර්ථමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන…

විද්‍යාපීඨ 19ම එක සරසවියක් බවට පත් කරයි

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25)…