දසුන් ශානක ඉවතට – නායකත්වය කුසල් මෙන්ඩිස්ට.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස්…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තිරණාත්මක ආසියානු කුසලාන තරගය අද ආරම්භ වීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක අද විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස්…
දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන්…
අපේ රටේ අද වෙද්දී බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නේ දුෂණය වංචාව වැඩි වෙලා කියලා. කෙසේ නමුත් අද වෙද්දී ආර්ථික අතින් පහලටම වැටුන රට යන්තම් හෝ හොද මට්ටමකට ගෙනත් කියලා තමයි…
පසුගිය කාලය පුරාවටම වැඩි දෙනෙකුගේ කතාබහට ලක් වූ කරුණක් තමයි පොහොට්ටුවෙන් විශිෂ්ඨ ජයක් ලබමින් ජනපති පුටුවට ආ ගෝඨාභය රාජපක්ෂ ගැන. වාර්තාගත චන්ද ප්‍රමාණයක් ලබමින් ඉහල ජන ආදරයක් දිනාගනිමින් විශිෂ්ඨ ජයක්…
දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන…
මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය දීමේ සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය වර පොදුජන…
පසුගිය දිනවල රටම කතා වූ කාරණයක් තමයි DNA ගැන අපුරු කතාවක්. ඉතින් මේ රාජිත කියන වෙනස්ම කතාවක්. DNA වෙනස් කරන්න යන රාජිත ගැන බිල්ගේට්ස් රාජිතටත් අරුම පුදුම කතාවක් කියයි. මේ…
එදා ඝාතන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති ට්‍රිපොලි කණ්ඩායම අදත් සක්‍රිය බවට සැක මතුව ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේය. ඒ මහතා කියා සිටියේ…
සිය අවසන් කැමැත්ත ලියා සියදිවි හානිකරගත් පුද්ගලයෙක් ගැන පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.මොරටුව එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පෙරවරුවේ සොයා ගත් අතර මොහු කවුරුන්ද යන්න…
හොරපෙ දුම්රිය ස්ථානය අසල දී දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක මුදලක් ප්රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. “අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහන…