Thu. Jan 16th, 2025

Month: September 2023

බිරිඳගේ අනියම් පෙම නිසා දියණිය සමග සැමියා කරගත් දෙයක්.

කන්තලේ පොලිස් වසමේ රජඇළ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ඊයේ (සැප්. 6) පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි. මිය ගිය…

වසරකට පසු ගෝටාභය කට අරී – Channel 4 චෝදනාවට ප්‍රතිචාර දක්වයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත්…

සචිත්‍රට ඇප නැතිවෙයි. ජාවාරම පිටුපස ප්‍රධානීන් කිහිපදෙනෙක් නීතිඥවරයෙක් නම් ලිස්ට් එක හෙළිකරයි.

මෙරට අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත්‍ර සේනානායක කියලා කියන්නේ.ඔහු පිළිබඳව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින ඔහු ගැන මෙන්න නවතම විස්තරය

අවුරුදු 2යි මාස 6ක දරුවා මැරුණා.. ඔබ තුමාගේ මුණුපුරාගේ වයස

අද දින පාර්ලිමේන්තු සැසිවාරය අද උදැසන ආරම්භ උනා මෙහිදී විපක්ෂයේ මන්ත්‍රී වරුන් විසින් කෙහෙළිය රබුක්වැල්ල හට ඖෂද වංචාව ගැන ප්‍රශ්න යොමු කරන්න පටන් ගත්තා මේ නිසා පාර්ලිමේන්තු සැසිය උණුසුම් තත්වයක්…

මෙරට ජනගහනයෙන් 70%ක් මත්පැන් භාවිතයෙන් ඉවත් වෙයි.

මෙරට ජනගහනයෙන්, බහුතරයක් එනම් සියයට 70 දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.…

රටෙන් භාගයකට හරියට කන්න නෑ – පෑලියගොඩින් දවසට එළවළු ටොන් 03ක් කුණුගොඩට විසි කරයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ එළවළු ටොන් 3 ක් පමණ ඊයේ (06 වැනිදා) දිනයේ එහි කසළ අංගණයට බැහැර කිරීමට සිදුවූ බව එහි පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්.…

CEB සේවකයන් 24,000ක් ඉවත් කිරීමේ සූදානම ගැන කාංචන කතා කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරනවා. විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම සේවකයන් අඩු කිරීමට සිදුවන බවද…

බිරිඳ සමග ඇතිවූ අමනාපයක් නිසා පියෙක් තම දියණියත් සමග කරගත් අපරාධය

සිය බිරිඳ සමග ඇතිකරගත් අමානාපයක් නිසා සැමියා සහ ආදරණිය දියණිය කරගත් අපරාධයක් පිළිබඳව පුවතක් අපට වාර්තා වනවා. වැඩිවිස්තර දැනගන්න පහත තිබෙන වීඩියෝව බලන්න.

රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති කියයි.

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

පාස්කු සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුම් දෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.…