“අපේ හුස්ම ටිකට අදට 4 යි.” කාටත් නොදැනීම ටික ටික ලොකු වුණ පුංචි රාහුල්ගේ උපන්දිනය දවස.
මේ කියන්න යන්නේ රොෂාන් – රිද්මා කැදැල්ලේ සතුට රැදෙන තැන ගැන කතාවක්. ඒ දෙන්නාගේ පුංචි පුතා රාහුල් අද සිව් වෙනි උපන්දිනය සමරනවා. ඉතින් මේ දවස කොහොමත් ලස්සන කරන්න එයාගේ අම්මායි…