Sat. Jul 27th, 2024

Month: September 2023

චන්ද්‍රයාට යානාවක් යවනවා – සුප්‍රීම් සැට් ආයතනය කියයි.

සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවට ඔහු මෙසේ අදහස් පළ කර තිබේ. ‘අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස…

ලෝක වෙළෙඳපොල ගෑස් මිල ඉහලට.! මෙම මස දේශීය ගෑස් මිලත් රු. 900/= කින් ඉහල යන ලකුණු.

LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්‍යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්. නමුත් පසුගිය කාලය මුළුල්ලේම ලෝක ගෑස්…

හාමුදුරුවරු දෙදාහක් සිවුරු තියලා ගෙදර යයි.

භික්ෂුන්වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් උපැවිදි වෙලා. චීවර දැරූ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් චීවර නොදරන්න තීරණය කරලා. සරලව ගත්තොත් හාමුදුරුවරු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිවුරු ඇරලා. මේක පහුගිය සති කිහිපය තුළ කතාබහට ලක්වුණු…

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණය ප්‍රකාශයට පත් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ…

බස් ගාස්තුවත් ඉහළට යයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක්…

ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම්…

බිත්තරයකින් රු.20ක ලාභයක් – බිත්තර සභාපති කියයි.

බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ (31දා) පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක…

ඉගෙන ගන්න කියා ඕස්ට්‍රේලියාවට ගිහින් රස්සා කරන්න බැරි වෙන්න ආපු අලුත්ම නිතීය.

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. සිය උසස් අධ්‍යාපන…