Posted inඋණුසුම් පුවත්
850ට නොදුන්නොත් කුකුල් මස් පිටරටින් ගේනවා – වෙළද ඇමති.
කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (03 දා) පැවසීය. කුකුළු මස් කිලෝවක මිල…