Posted inඋණුසුම් පුවත්
ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ. වසර…