Wed. Jan 15th, 2025

Month: September 2023

පාර වැරැද්දුවට ගූගල් සමාගමට නඩු.

ගූගල් සිතියමේ මගපෙන්වීම අනුව ගමන් කරමින් සිටි තම සැමියා පාලමකින් ඇදවැටි මිය ගිය බවට චෝදනා කරමින් අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. ඇය චෝදනා කර…

“මගෙත් එක්ක ඉන්න ආවේ නැත්තම් මම මේ සේරම ෆේස්බුක් එකට දානවා..” – කෝටිපති ව්‍යාපාරිකයාගේ නි#රුවත් පින්තූර ගෙන්වාගෙන… සල්ලි ගරන්න හැදු ව්‍යාජ කතට සිදු වූ දේ.

සුරූපී හින්දි කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් සකස් කරමින් ඇය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාවලට පොලඹවා එම ක්‍රියාවන් වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයට හෝ ෆේස්බුක් ගිණුම්වල යොදන බව කියමින් කුරුණෑගල ව්‍යාපාරිකයකුගෙන් රුපියල්…

කෝටිපතියෙක් වෙන්න කවුද අකමැති ? පොඩි පඩියක් ගන්න ඔයාටත් එහෙම වෙන්න පුළුවන්.

සැලරි එක අතට ලැබෙන කලින් හිතන්නේ මේ මාසේ ඉඳලාවත් කීයක් හරි ඉතිරි කරගන්න ඕනේ කියලා නේද?. හැබැයි සැලරි එක අතට ආවම ඔයාගේ ඒ පැතුමට වෙන දෙයක් හොයාගන්න බැහැ. ඒ සැලරි…

දිස්ත්‍රික්ක කිහිපයක වෙනසක්. එලියට යන්න කලින් මේක බලලා යන්න.

අද(23) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා.…

කෘතිම බිත්තර නෑ – බය වෙන්න එපා.

ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම ආයතනය පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසයි. තවද, ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර…

රජයේ සේවයන් ට සුබ ආරංචියක්.. වැටුප් ලැබෙන දින මෙන්න.

ලබන වර්ෂයේ (2024) වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව 2024 වසරේ දී…

මාරු වූ කවරයෙන් හෙළි වූ අනියම් පෙම් හුටපටය.

කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා. කතාව මෙසේය. මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක්…

නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි.

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ,…

පොහොර මිල දී ගන්න රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලට.

මෙවර මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මුදල් හෙක්ටයාර් 01කට…

උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය.

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව…