Posted inඋණුසුම් පුවත්
පොහොර මිල දී ගන්න රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලට.
මෙවර මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මුදල් හෙක්ටයාර් 01කට…