Posted inඋණුසුම් පුවත් කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක් කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ… Posted by Paththare ital November 19, 2023
Posted inඋණුසුම් පුවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න. ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර තිබේ. ලිපියක් නිකුත් කරමින් ඒ මහතා… Posted by Paththare ital November 14, 2023
Posted inඋණුසුම් පුවත් ටික්ටෝක් තහනම් කරයි. ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ. චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ… Posted by Paththare Digital November 14, 2023
Posted inඋණුසුම් පුවත් ටික්ටෝක් තහනම් කරයි. ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ. චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ… Posted by Paththare ital November 14, 2023
Posted inඋණුසුම් පුවත් කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊයේ (12) දිනයෙන් නිමාවට පත් විය. පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට… Posted by Paththare Digital November 13, 2023
Posted inඋණුසුම් පුවත් කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊයේ (12) දිනයෙන් නිමාවට පත් විය. පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට… Posted by Paththare ital November 13, 2023
Posted inඋණුසුම් පුවත් ජැක්සන්ගෙ වටිනාම දෙයක් වෙන්දේසි කරයි. ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හය දහසකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම ජැකට්ටුව මෙන්ම… Posted by Paththare Digital November 13, 2023
Posted inඋණුසුම් පුවත් රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි. විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ. දාහතර ලක්ෂයක් පමණ වන… Posted by Paththare ital November 13, 2023
Posted inඋණුසුම් පුවත් රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි. විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ. දාහතර ලක්ෂයක් පමණ වන… Posted by Paththare Digital November 13, 2023
Posted inඋණුසුම් පුවත් අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ. 2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2… Posted by Paththare ital November 12, 2023