Month: November 2023

  • අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ.

    2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය. එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය. ඒ…

  • සියල්ලගෙන්ම කුසල් සමාව ඉල්ලයි.

    තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි. අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී…

  • ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම අද මාධ්‍ය හමුවක.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතයි. අද පෙරවරු 11.00ට කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.

  • 2024 ආහාර මිල ගැන තොරතුරු රැස් කෙරේ.

    එළැඹෙන 2024 වර්ෂයට අදාළ වන පරිදි සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය විසින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ. එලෙස රැස් කරන තොරතුරු දෙසැම්බර් මස දෙවැනි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසීය. ඒ අනුව​ මෙරට සිදු කරමින් තිබෙන ආහාර…

  • පෙට්‍රල්-ඩීසල් වලට 10%ක බද්දක්.

    ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ…

  • අයි.පී.එල් තරඟත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වෙන්න සුදානමක්.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇතැම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි. මෙරට ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජය මැදිහත් වීම ඇතුළු කරුණු කිහිපයක්…

  • දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ. ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

    තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය. ඒ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම…

  • ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.

    ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ. වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි. මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වේ 2017 වසරේ…