මුදල් ගසාකන පෞද්ගලික පාසල් වලට වැඩ වරදින ලකුණු.
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අසාධාරණ ලෙස විශාල වශයෙන් මුදල් අය කිරීම නතර කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡාවක්…