Thu. Sep 19th, 2024

Month: December 2023

2024 සිට ආදාහනාගාරත් ඔන්ලයින් වෙයි.

පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.…

කෝටි ගානක් වටිනා ගමන් මල්ලක්.

කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක්  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන…

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්.

රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනන පහළ යාමක් නිරීක්ෂණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ…

බස් එකේ කාන්තා හිංසන කරන්නන් අල්ලන්න ගැජට් එකක්.

කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට බස් රථවල සිදුවන හිංසන මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස් රථ සඳහා නව තාක්ෂණික මෙවලමක් ස්ථාපනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ…

වාහන ආනයනය ගැන රජයෙන් අලුත් දැනුම්දීමක්.

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ…

ජාතික රෝහලට ආ රෝගීන් දහස් ගණනක් හරවා යවලා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (6) ආපසු හරවා යවා ඇත.…

ග්‍රීස් යකා ගැන යළි කතාබහක්.

2011 වසරේ යාපනය අර්ධද්වීපය තුළ ‘ග්‍රීස් යක්කු’ නමැති නාඳුනන පුද්ගලයින් සිදුකළ ජනතාව බිය ගැන්වීමේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි විරෝධතා…

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්.

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්…

ඊශ්‍රායලය කල අලුත්ම මෙහෙයුම.

මොසාඩ් බුද්ධි අංශය කියන්නේ ඊශ්‍රායලයේ ජීවත් වෙන යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටින, ඊශ්‍රායලයේ ආරක්ෂාව බාර ප්‍රධානතම බුද්ධි අංශයයි. මොසාඩ් බුද්ධි අංශයේ විශේෂත්වය වෙන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු, සම්පූර්ණයෙන්ම තොරතුරු ලබා දිය…

කාලගුණයෙන් නිකුත් කළ අලුත්ම නිවේදනය

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ…