Year: 2023
-
කෝලි අංක 1ට – ඩිල්ෂාන් අංක 2ට.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊයේ (12) දිනයෙන් නිමාවට පත් විය. පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරුවන් විරාට් කෝලි සමත්ව තිබේ. ඒ, ඊයේ (12) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදි ලකුණු 51ක් ලබා ගැනීමත් සමගය. කෝලි මේ වන විට එක්දින ලෝක කුසලාන…

ජැක්සන්ගෙ වටිනාම දෙයක් වෙන්දේසි කරයි.
ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හය දහසකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම ජැකට්ටුව මෙන්ම තවත් සංගීතඥයින්ගේ සිහිවටන 200 ක් පමණ මෙම වෙන්දේසියේ දී අලෙවි වී තිබේ.
-
රාජ්‍ය සේවකයන් සතුට කරන්න ජනපති අද දවල් 12ට එයි.
විසි ලක්ෂයකගේ වැටුප් වැඩි කෙරෙන ලබන වසර (2024) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13 වැනිදා) දහවල් දොළහට ඉදිරිපත් කෙරේ. දාහතර ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ලක්ෂ හයක් පමණ වන විශ්‍රාමිකයන්ගේ ද වැටුප් මෙවර අයවැයෙන් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබිණි. රුපියල්…

අයවැය හෙට පාර්ලිමේන්තුවට – ලක්‍ෂ 20කට පමණ වැටුප් වැඩි වේ.
2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය. එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය. ඒ…

සියල්ලගෙන්ම කුසල් සමාව ඉල්ලයි.
තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි. අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී…

ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම අද මාධ්‍ය හමුවක.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතයි. අද පෙරවරු 11.00ට කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.