Year: 2023
- 
    
2024 ආහාර මිල ගැන තොරතුරු රැස් කෙරේ.
එළැඹෙන 2024 වර්ෂයට අදාළ වන පරිදි සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය විසින් තොරතුරු රැස් කිරීම ආරම්භ කර තිබේ. එලෙස රැස් කරන තොරතුරු දෙසැම්බර් මස දෙවැනි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අදාළ ඉදිරි පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසීය. ඒ අනුව මෙරට සිදු කරමින් තිබෙන ආහාර…

පෙට්‍රල්-ඩීසල් වලට 10%ක බද්දක්.
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ…
 - 
    
අයි.පී.එල් තරඟත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වෙන්න සුදානමක්.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇතැම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි. මෙරට ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජය මැදිහත් වීම ඇතුළු කරුණු කිහිපයක්…
 - 
    
දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ. ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය. ඒ, අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ. ඒ තරම් මගේ ජීවිතය ගැන අවධානමක් තියෙනවා. රටේ හැම ආයතනයක්ම…
 - 
    
ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට.
ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ. වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි. මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වේ 2017 වසරේ…
 - 
    
අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි. මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි. 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී…

වසරක් පාසා බිලියන 7ක් පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි.
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස…
 - 
    
රු 20,000 මාසික දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයි.
මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසයි. අන්තර් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එවැනි දීමනාවක් ලබානොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවය. “අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට…