Year: 2023
-
බදුල්ලේ ඇඩ්‍රස් වෙනස් වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමට සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමේ වැඩිපිළිවෙළක් ආරම්භ කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන බවය. නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි යනාදී ලිපිලේඛන…
-
13ක් රෝහලට යැවූ අ#නතුර.
මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලීසිය…
-
ශකිබ් අල් හසන් ඉදිරි තරගය අහිමිවෙයි.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිව තිබේ. ඒ ආබාධයක් හේතුවෙනි. විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇති බවය. දිල්ලි හිදී ඔහුගේ වම් අතේ X රේ පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව අස්ථි බිඳීමක් සිදුව…
-
ඔන්ලයින් ක්‍රම පිළිබඳ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුනි. එසේ වුවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම්…

පාසල් සංවර්ධන සමිති ගාස්තු ඉහළට.
වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු සියයට පනහකින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති. වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින් එම මුදල් දෙමාපියන්ගෙන් අය කෙරේ. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත…

අවුරුදු 14 දැරිය මවක් කළ 18ක තරුණයා අත්අඩංගුවට.
බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇයව මවක් බවට පත් කළ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු නොරොච්චෝලේ, ආංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පසුගිය දෙවන දා ගැබිණියක් පුත්තලම රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර, එම දරු ප්‍රසූතිය සිදුකළ මව සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇය වයස අවුරුදු…
-
විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 08ක පාඩුවක්.
අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ. ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් මඟින් අදාළ පාඩුව සිදු ව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු…
-
ශ්‍රී ලංකා පිලට ඊළග වටයට යන්න සියුම් අවස්ථාවක්.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ඇත්දැයි ගැඹුරින් සලකා බලා තිබේ. ඒ අනුව ඉතාම සියුම් අවස්ථාවක් පමණක් ඒ සඳහා ඇති බව ඔවුන් නිරීක්ෂණය කර ඇත. ඒ සදහා ඉතිරිව ඇති තරග දෙකම ශ්‍රී ලංකාව ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමත් එම තරගවලදී ප්‍රතිවාදීන් ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමත් අනිවාර්ය…