Year: 2023
-
පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය ගත් හදිසි තීරණය.
පියා පහරදුන්නේ යැයි සිත් තැවුලට පත්ව සිටි දැරියක් සියදිවි හානි කරගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 15ක වටගොඩ වත්ත, ඉහළ කොටසේ පදිංචිව සිටි ජීවරාජන් රදිප්‍රියා නැමති පාසල් සිසුවියකි. මියගිය දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇති අතර, පියා විසින් පහරදීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි දැරිය සාරියක් භාවිත කරමින් ගෙල…
-
මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට වරක් සිදුකෙරිණි. ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බව අදාළ කැබිනට්…
-
මාස තුනකට වරක් විදුලි ගාස්තු සමාලෝචනයක්.
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට පෙර විදුලි ගාස්තු සමාලෝචන මාස 06කට වරක් සිදුකෙරිණි. ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බව අදාළ කැබිනට්…
-
පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හල සීල් තබයි.
ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් හේතුවෙන් පිළියන්දල, බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි “සිපෙට්කෝ” ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රදේශිය කාර්‍යාලය පවසයි . ඒ අනුව ඉන්ධනහලෙහි සියලු පොම්ප මුද්‍රා තබා CP 92-1 පොම්පය සවි කර තිබූ ප්‍රධාන පුවරුවේ (චිප්) දත්ත කාඩ්පත විමර්ශන…
-
අභ්‍යාස පොත් මිල 10%කින් ඉහළට.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ. ඉන්ධන මිලද ඉහළ යාම මත සමාගම් පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමාගම් කිහිපයක නියෝජිතයෝ පැවසූහ. සිය නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීමේ…
-
“අක්කී, ඔයා අම්මා කෙනෙක් වෙන්න ආස නැද්ද?” – රසිකයන්ගේ ප්‍රශ්නවලට ශලනි දුන්න උත්තර.
ශලනි තාරකා කියන්නේ කවුරුත් දන්නා, ආදරය කරන අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය කවදත් සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක්. ඉතින් ශලනි එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ රසික රසිකාවියන්ට තමන්ගෙන් ඕනිම ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් ලබාදීලා තිබුණා. මේ තියෙන්නේ කට්ටිය අහලා තියෙන ප්‍රශ්න සහ ශලනි ඒවට දීලා තියෙන උත්තර.
-
මව් කිරි ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්..!
පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසීය. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ පසුගිය දා පැවැති අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවැනි වැඩ මුළුවේදීය. වෙරළ තීරය ප්ලාස්ටික්වලින් තොර කලාපයක්…
-
දුම්රිය – ලංගම අනතුරුවලින් මියයන අයට ලක්ෂ 5ක වන්දියක්.
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා ඇත. ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා දුම්රියෙන් ඇද වැටි තරුණයකු ජීවිතක්ෂයට පත්වීම සහ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී පසුගිය…
-
කිඹිස්සේ සම්භාහන මධ්‍යස්ථානකින් කොකේන් සහ හෑෂ් මාට්ටු
විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ. එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සීගිරිය, ඇහැලගල පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 යි මිලි ග්‍රෑම් 612 ක් ද කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 571 ක්…
-
පැතුම් නිශ්ශංක අංක 1ට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගි වී ඇති පැතුම් එහිදී අර්ධ ශතක 4කට හිමිකම් කීමට සමත්ව විය. ඔහු මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස්කර ගෙන…
