Year: 2023
-
පැතුම් නිශ්ශංක අංක 1ට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගි වී ඇති පැතුම් එහිදී අර්ධ ශතක 4කට හිමිකම් කීමට සමත්ව විය. ඔහු මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැස්කර ගෙන…
-
මංගල සාදයේදී ම අවසන් ගමන් ගිය අයෝධ්‍යා.
මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි 28 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි. තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි එහි ආහාර අනුභයෙන් පසු ආසාත්මිකතාවයට පත්ව තිබේ. එසේ…
-
රාජ්‍ය සේවයට එක්වන අලුත්ම කණ්ඩායම.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත්…
-
තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා.
ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් රථ ඇතුළු විශේෂිත වාහන 189ක්ද…
-
නියමිත පැය 8ක වෙනුවට පැය 12ක සේවා කාලයක්. අලුත් පනතක් සමගින් යෝජනාවක්.
සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ. මෙමගින් පැය අටක වැඩ දිනය අහෝසි වන අතර පැය අටක සේවා කාලයෙන් පසුව සේවයේ යොදවා ගන්නා සේවා නියුක්තිකයාට හිමි අතිකාල දීමනාවන්ද අහිමි කිරීමට යෝජනා කර තිබේ. එම තත්ත්වය ලෝක කම්කරු නීතිවලට පටහැනි…

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතට නඩු.
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය, ළමුන් ඇබ්බැහි කරන විශේෂාංග දැනුවත්ව නිර්මාණය කරමින් තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට එම සමාජ මාධ්‍ය අයත් මෙටා සමාගමට මේවන විට චෝදනා එල්ල වී ඇත. මෙලෙස දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 41ක් පමණ මේ වන විට නඩු මගට පිවිසී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර…

බොරතෙල් මිලේ එකවරම සිදු වූ වෙනස.
පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල ඊයේ (26) දිනයේ යළි ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටී තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 87 ක් ලෙසය. එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, ගාසා තීරයේ යුද උණුසුම සහ චීනයේ…