Year: 2023
-
ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්.
ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ. පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය. ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන…

ප්‍රින්සිපල්ලාගේ විනෝදෙට මාස් පතා රු.5000ක්.
විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ. එමෙන්ම තීරුබදු සහන මත වාහනයක් ආනයනය කිරීම සඳහා කලින් පැවති සහනය විදුහල්පතිවරුන්ට යළි ලබා දිය යුතු බවටත් කමිටුව නිර්දේශ කර ඇත. තව ද විදුහල්පතිවරුන්ගේ රාජකාරි අවශ්‍යතා…

ඔහු නිසා පෑරුණු හිත හදාගන්න තවමත් බැරිවුණා.
ඩිල්ෂාරා කොහේ ඉඳන්ද රංගනයට එන්නෙ… මගේ ගම අනුරාධපුරයෙ නගරයේ ඉඳන් කිලෝමීටර් 12 ක් විතර ඈතින් පිහිටා තියෙන පාහියන්කඩවල කියන සුන්දර ගම්මානය. ඒත් මම ඉපදෙන්නෙ වව්නියාවෙ. පුංචි කාලෙ වව්නියාවෙ කොටි කලබල තදින්ම තිබුණ නිසා අපි අනුරාධපුරයට පදිංචියට ආවා. ඒ ඇවිත් අපි පදිංචි වුණේ අනුරාධපුර නගරයේයි. මම පාසල් ගියේ අනුරාධපුර නිවන්තනචේතිය මහා විද්‍යාලයට. කලාවට එන්න මග පෑදුණේ…

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ.
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 2,000ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය. ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන…
-
කොළඹ වරායට ආ චීන නැව ගැන අලුත්ම විස්තරේ.
“Shi Yan 6” චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇත්තේ එම නෞකාවට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නෞකාවට ලබන 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. චීනයට අයත් “Shi Yan 6” පර්යේෂණ නෞකාව…
-
ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ. ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම…
-
ජල ගාස්තුව ගැනත් කතා බහක්
මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බවය. මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන…