Year: 2023
-
තෙල් මිල ,විදුලි බිල වැඩි වෙද්දී ගෑස් මිලත් නගී..?
ආර්ථික උද්ධමනය නිසා අපේ රටේ භාණ්ඩ සහ සේවා වල මිල නොසිතූ විරූ අයුරින් ඉහළ ගිය ආකාරය ඔබට මතක ඇති. යම් තරමකින් හෝ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලැබෙමින් පවතින මොහොතක අද දිනයේ සිදුවූ විදුලි මිලේ සංශෝධනය සාමාන්‍ය ජනතාවට එල්ල වූ මරු පහරක් බවට පත් වුනා. විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ස්ථාවර ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගීතා…

දකුණේ රෝහල්වල නොමිලේ පරීක්ෂණවලට සීමා.
රසායනාගාර වියදම් කළමනාකරණය කිරීම සඳහා රෝහල්හි නොමිලයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග දකුණු පළාතේ රෝහල් අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත. දකුණු පළාතට අයත් උඩුගම, ඇල්පිටිය, බලපිටිය, දෙණියාය, කඹුරුපිටිය, තිස්සමහාරාම, තංගල්ල හා වලස්මුල්ල යන මූලික රෝහල්වලට මේ බව දන්වා යවා ඇත. බාහිර රෝගී අංශය මගින්…

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද.
ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි. තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිත ව තිබේ. ඊයේ පැවති අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණි. එම…

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට.
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ. ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ. මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
-
අද පස්වරු 2න් පසු තද වැසි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…
-
තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට.
පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම්…
-
වැඩි වෙන විදුලි බිල ගෙවන්න වෙන්නේ මෙහෙමයි.
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි. ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි. ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි. ඒකක 31…