Year: 2023

  • වැඩි වෙන විදුලි බිල ගෙවන්න වෙන්නේ මෙහෙමයි.

    ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) තීරණය කර තිබුණි.  ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවෙයි. ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබේ. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12කි. ඒකක 31…

  • දරුවන්ට සරුංගල් යැවීමට ඉඩදෙන්න එපා.. කුඩා දරුවන්ට වසංගත රෝගයක්.

    කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා පැවසුවාය. ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදි ඇය මේ බව අවධාරණය කළාය. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග…

  • ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරඟය අද

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබේ. තරගය අද පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන ඇත

  • වාර්තා පොතට එක්කරමින් නෙදර්ලන්තය සුවිශේෂී ජයක්.

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය. අද තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක් කණ්ඩායමකට හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 43කි. එහි කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත…

  • නැගෙනහිර පාසල්වල ගුරුවරුන්ට ටියුෂන් තහනම්.

    නැගෙනහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන විෂය එම පාසලේම සිසුන්ට උපාකාරක පන්ති ලෙස පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකථන අංකයට දැනුම් දීමට හැකියාවක් පවතිනවා. මේ සම්බන්ධයෙන් පළාත්…

  • තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිප#හරින් අවසන් ගමනේ.

    කඳාන ප්‍රදේශයේ  සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. ඊයේ (15) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සැකකරු අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත. එම අවස්ථාවේ දී පොලිස් වෙඩි පහරින් සැකකරු මියගිය බව පොලීසිය පවසයි.