Year: 2023

  • ප්‍රදේශ කිහිපයකට තරමක වැසි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.…

  • හැකිතරම් ඉන්ධන ගබඩා කරගන්න – ජනාධිපති

    අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස්කර තබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12දා) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම්දීම සිදු කර ඇත. ඊට හේතු ලෙස ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායලයේ ගාසා තීරයේ පවතින ගැටුම හා යුක්රේන රුසියා ගැටුම නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල්…

  • අලුතින්ම තැනූ ජනපති මන්දිරය බදු දෙයි.

    2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි. කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත. ඉතිරි…

  • දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව එළියට.

    දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක මණ්ඩලය යනාදී වචන වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

  • විදුලි බිල වැඩි නොකළොත් වෙන දේ IMF පහදයි.

    විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් ප්‍රකාශ කර ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී…

  • තව තවත් බදු පනවන්න බෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

    තව දුරටත් ජනතාව මත නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ. මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර මෙම පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගත යුතුව පවතින බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සදහන් කර ඇත. රාජ්‍ය ආදායම් ඉහළ…

  • රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුනක් සඳහා නිදහස් සංචාරක වීසා.

    සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය…