Year: 2023
-
IMF අලුත් කොන්දේසි 16 ගැන අනාවරණයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන කොන්දේසි නිසිආකාරයෙන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්. https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01 මෙවර පනව ඇති කොන්දේසි ඉටුකළ යුතු කාල රාමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01 සමගි ජනබලවේගයේ…
-
IMF සමඟ එකඟතාවක් අද හෙටම. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. අදාළ මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙයාකාරයෙන් සාධනීය…
-
දක්ෂිණ අධිවේගී මාර්ගය අසල තවත් පැල්මක්
නායයෑමෙන් අවහිරවූ දක්ෂිණ අධිවේගී මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ. කෙසේවෙතත් තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය. අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා, “තව පැල්මක් තිබෙනවා.. ඒ කියන්නේ තව අවදානමක්. ඒකත් එන්න පුළුවන්.…

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ. මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි. ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.

කාලගුණයෙන් විශේෂ දැනුම්විමක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ…

නවක වදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.
පසුගිය වසර තුනක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල වෙත නියෝගයක් නිකුත් කර තිබේ. 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී විශාල ටයරයක් තමා…