Year: 2023

  • මතීෂ ගැන මාලිංග ගෙන් ප්‍රකාශයක්..

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි. එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන් කර තිබේ. ඊයේ (10) ශ්‍රී…

  • තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අමුතුම සෙල්ලම මෙන්න.

    මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කරවමින් මෙම ජාවාරම සිදුකර තිබුණි.  සැකකරු මීගමුව අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර…

  • කැම්පස් හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට තීරණය කරයි.

    විශ්වවිද්‍යාලන් හී නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැබි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත. විශ්වවිද්‍යාල විනය…

  • ජැක්සන් ඇන්තනීගේ දේහය නිවසට රැගෙන එයි.

    අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ…

  • රික්ටර් මාපක 6.3ක භූකම්පනයක්.

    ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සඳහන් වී තිබේ. ගිය සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය. එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද…

  • 2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට.

    2023 උසස් පෙළ විභාගයේ කාල සටහන හෙට දිනයේදි විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. 2023 උසස් පෙළ විභාගය ජනවාරි මස 4 දින සිට ජනවාරි 30 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව, උසස් පෙළ විභාගය ජනවාරී මස පැවැත්වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසය තුළ පැවැත්වීමටයි මේ වන…