Year: 2023

  • වසර 50කට පසුව බිහිසුණු ප්‍ර#හාරය ගැන ඇඟ කිළිපොලා යන තොරතුරු රැසක් එළියට.

    දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා. ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි. ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින පලස්තීන බිම් මුදාගැනීම සඳහා හදිසි ප්‍රහාරයක් දියත් කළේ ඒ දිනයේදීය. අරාබි රටවල් එහිදී බටහිරට එරෙහිව තෙල් තහනමක් පැනවූ අතර ලෝක වෙළෙඳපොළේ එවකට තෙල් මිල තුන්…

  • ඉන්ධන මිල ගැන හදිසියේම ජනපතිගෙන් ඉඟියක්.

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය…

  • දිය යට සිටීමේ තරගයකට සහභාගී වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

    පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දිය පිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි. ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් මත්පැන් සාදයක් පවත්වා අදාළ දිය වළෙහි ස්නානය සඳහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට…

  • ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂි ආරංචියක්.

    ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙමගින් ගුවන් මගීන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ගමන් වාරවල ආසන වෙන්කරවාගැනීමට අවස්ථාව…

  • 15 වෙනිදායින් පස්සේ වෙන්න යන වෙනසක් ගැන නිවේදනයක්..!

    මෙම 15 වැනිදායින් පසුව ලංකාව පුරාම පාහේ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය. තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව වෙනස්විය හැකි බවද ඔහු පැවැසීය. දකුණු පළාතට පැවැති තද වැසි තත්වය අඩු වුවද, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අද (09) සහ හෙට (10 ) ගිගුරුම් සහිත වැසි…

  • තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පච්චී….

    ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මේ අතරේ ඔහුගේ එකම දියණිය සංවේදී වෙමින් පලකල පොස්ටුවක් හැමෝගෙම අවධානයට ලක්වුනා. මේ එම පොස්ටුවයි.

  • ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.

    ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුණි.…

  • ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ.

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගය ලකුණු 102කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන්…