Year: 2023
-
වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිවෙලා
මෙරට වැඩිහිටි ජනගහණයෙන් සියයට හයත්, සියයට හතත් අතර පිරිසක් ඩිමෙන්ෂියා රෝගීන් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ ලේකම්, වෘද්ධ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මල්ෂා ගුණරත්න පැවසුවාය . එසේම වර්තමානයේ තරුණ පිරිස රට හැර යාමත් සමග ද නිවෙස්වල සිටින වැඩිහිටියන් තනිවන බවට හඳුනාගෙන තිබේ. පසුගිය පළමුවැනිදාට යෙදුණු ජ්‍යාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව…

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිතයි. එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි. 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය. තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින්…

කාලගුණයෙන් දැනුවත් කිරීමක්
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්,පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

නදීෂාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්.
2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙනි. ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 61.57කි. වසර 17කට පසුව මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
-
සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් පෙරහුරුවක් ගැන නිවේදනයක්.
ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් හෙට (04) පැවැත්වෙයි. නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඒ බව අද (03) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි…
-
ලෝක අමද්‍යප දිනය අදයි.
ලෝක අමද්‍යප දිනය අදට (03) දී තිබේ. මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට ය. මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය…