Year: 2023
-
ශ්‍රී ලංකා -ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහි දී පැවැත් වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතය. මීට අමතරව ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයත් ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර තරගයත් අද පැවැත් වේ. ඊයේ (02) පැවති තරගවලදී බංග්ලාදේශයට එරෙහිව එංගලන්තය කඩුලු 04ක ජයක් අත්කර ගත්තේය.…
-
අයහපත් කාලගුණය නිසා වසංගත රෝගයක් පැතිරීමේ වැඩි වීමක්.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. අධික වර්ෂාව පහව යනවිට බොහෝ ස්ථානවල වැසි ජලය එක්රැස් වී ඩෙංගු මදුරුවන් බෝවන අතර එසේ වුවහොත් ඉදිරියේදී එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය…

මහ වැස්සෙන් පුද්ගලයින් 15,469කට පීඩා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,469ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9506 ක් පීඩාවට පත්ව සිටී. අයහපත් කාගුණයෙන් අර්ධ නිවාස හානි 376ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව CEB ගත් තීරණය.
නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ලංකා…

අදත් තද වැසි. හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..!
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය.…

සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් කරයි.
සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව ඇත. ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය ක මිල රුපියල් 6කින් වැඩිකර ඇත. එහි නව මිල රුපියල් 420කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල්…